පුනරුදයේ පුරවර “පළාත් පාලන සතිය – 2025” වැඩසටහනෙහි 2025.09.16 දිනට යෙදී ඇති පරිසර සහ රුක් රෝපණ දිනයට සමගාමීව බද්දේගම ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරනු ලැබූ “රුක් රෝපණ වැඩසටහන”