කාරුණික දැනුම්දීමයි.. හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු බද්දේගම ආදාහානාගාරයේ ආදාහන කටයුතු සිදු නොකරන බව කාරුණිකව දැනුම් දෙමි.සිදුවන අපහසුතාවයට අපගේ බලවත් කණගාටුව. ලේකම්, බද්දේගම ප්‍රාදේශීය සභාව. 2025.09.29

October 3rd, 2025