ජංගම සේවා වැඩසටහන – බද්දේගම ප්‍රාදේශීය සභාව. 📅 දිනය: 2026 ජූනි 26 සිකුරාදා ⏰ වේලාව: පෙ.ව. 09.00 සිට ප.ව. 02.00 දක්වා 📍 ස්ථානය: බලගොඩ ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ දී

ජංගම සේවා වැඩසටහන – බද්දේගම ප්‍රාදේශීය සභාව. 📅 දිනය: 2026 ජූනි 26 සිකුරාදා ⏰ වේලාව: පෙ.ව. 09.00 සිට ප.ව. 02.00 දක්වා 📍 ස්ථානය: බලගොඩ ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ දී

ජංගම සේවා වැඩසටහන – බද්දේගම ප්රාදේශීය සභාව.
📅 දිනය: 2026 ජූනි 26 සිකුරාදා
⏰ වේලාව: පෙ.ව. 09.00 සිට ප.ව. 02.00 දක්වා
📍 ස්ථානය: බලගොඩ ශ්රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ දී
⭕️ වෛද්ය සේවා
✅ ආයුර්වේද වෛද්ය ප්රතිකාර
(ඖෂධ රැගෙන යාමට පිරිසිදු වීදුරු බෝතල් රැගෙන එන්න.)
✅ දන්ත සායනය
✅ දියවැඩියා රෝග පරීක්ෂාව
(පැය 10ක් නිරාහාරව පැමිණෙන්න.)
✅ වකුගඩු රෝග පරීක්ෂාව
(පිරිසිදු කුඩා බෝතලයකට මුත්රා සාම්පලයක් රැගෙන එන්න.)
🟠 ප්රාදේශීය සභාවෙන්
✅මහජන පැමිණිලි
✅ජංගම පුස්තකාල සේවා
✅අනතුරුදායක ගස් සම්බන්ධ කටයුතු
✅කසල පොළ වැඩසටහන
(නොදිරන කසළ එකතු කිරීම)
🔵 ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන්
✅ජාතික හා වැඩිහිටි හැදුනුම්පත් සැකසීම
(බලගොඩ, වල්පිට උතුර/දකුණ, අදුරත්විල, ගෝනපුර වසම් සඳහා පමණි.අවශ්ය ලේඛන හා මුදල් රැගෙන එන්න.ග්රාම නිලධාරී විමසන්න)
✅ඉඩම් ගැටලු
⭕️ සංවිධානය – බද්දේගම ප්රාදේශීය සභාව
⭕️ අනුග්රහය
📌 සුනන්දාරාම විහාරස්ථ දායක සභාව
⭕️ සහයෝගිතාවය
📌 ප්රාදේශීය ලේකම් කාර්යාලය – බද්දේගම
📌 ප්රජා සෞඛ්ය වෛද්ය නිලධාරී – බද්දේගම
📌 දිස්ත්රික් සෞඛ්ය සේවා අධ්යක්ෂ කාර්යාලය – ගාල්ල
📌 පොලිස් ස්ථානය – පොද්දල

June 25th, 2026