බද්දේගම ප්රාදේශිය සභාව විසින් අනතුරුදායක ලෙස පිහිටි ගස් කිහිපයක් ඉවත් කිරිමට සැලසුම් කර ඇති අතර, එම ගස් 2026.03.04 වන දින එම ගස් පිහිටි ස්ථානයන්හිදි ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට කටයුතු කරනු ලැබේ.එම වෙන්දේසි සම්බන්ධ තොරතුරු පහතින් දැක්වේ.
කොන්දේසි
■ වෙන්දේසිය සදහා නියමිත වේලාවට ජාතික හැදුනුම්පත ද රැගෙන පැමිණිය යුතුය.
■ මනුෂ්ය වාසයකට හෝ දේපලකට අනතුරු නොවන පරිදි ගස ඉවත් කිරීම සිදු කළ යුතුය.
සභාපති,
බද්දේගම ප්රාදේශිය සභාව.
2026.02.24



