ප්‍රසම්පාදන දැන්වීමයි – බද්දේගම ප්‍රාදේශීය සභාව

ප්‍රසම්පාදන දැන්වීමයි – බද්දේගම ප්‍රාදේශීය සභාව

ප්රසම්පාදන දැන්වීමයි
බද්දේගම ප්රාදේශීය සභාව.
බද්දේගම ප්රාදේශීය සභාවේ ප්රසම්පාදන කමිටුවේ සභාපති විසින් පහත සඳහන් වැඩ විෂයන් සඳහා 2026-07-15 දින ප.ව 2.00 දක්වා මුද්රා තබන ලද ලංසුපත් භාරගනු ලැබේ. එදින එම වේලාවටම එම කාර්‌යාලයේදී ලංසුකරුවන් ඉදිරියේදී ලංසුපත් විවෘත කරනු ලැබේ. වසරකට වැඩි කාලයක් රාජ්ය ආයතනයක සමිතියක් ලෙස ලියාපදිංචි කර ඇති ප්රජා පාදක සමිති වලට හා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධනය අධිකාරියේ C-8, C-9 යටතේ ලියාපදිංචි කොන්ත්රාකරුවන්ට මේ සඳහා අයදුම් කල හැකිය.
2026-07-01
ප්රසම්පාදන කමිටුවේ සභාපති,
සභාපති,
බද්දේගම ප්රාදේශිය සභාව.
දුරකථනය-: 091-2292275
විද්යුත් තැපෑල: [email protected]

July 1st, 2026