බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ (බද්දේගම,ගිනිමැල්ලගහ සහ වඳුරඹ කලාප වල)මාර්ග සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය JCB යන්ත්‍ර, Scavater(pc 30), ගල් රෝල්-2ton සහ ටිපර් රථ-1cu කුලී පදනම යටතේ ලබා ගැනීම සදහා එම යන්ත්‍ර හිමිකරුවන්ගේ තොරතුරු ලබා ගැනීමට අදහස් කර ඇත.
ඒ අනුව පහත සදහන් තොරතුරු කඩිනමින් අපවෙත ලබාදෙන ලෙස කාරුණිකව දන්වමි.
- යන්ත්‍ර හිමිකරුගේ නම:-
- ලිපිනය:-
- ජාතික හැදුනුම්පත් අංකය:-
- දුරකතන අංකය:-
- Whatsapp:-
- email:-
- කුලී පදනම යටතේ යන්ත්‍ර ලබාදීමට කැමති/අකමැති බව:-
- යන්ත්‍ර වර්ගය(JCB, Scavater-pc 30 ,ගල් රෝල්-2ton,ටිපර් රථ-1) හා ධාරිතාව:-
- වෙනත්:-
ලේකම්,
බද්දේගම ප්‍රාදේශී සභාව.