“රුක් රෝපණ වැඩසටනන” 2025.09.16

“රුක් රෝපණ වැඩසටනන” 2025.09.16

පුනරුදයේ පුරවර “පළාත් පාලන සතිය – 2025” වැඩසටහන් පෙල යටතේ 2025.09.16 දිනට යෙදී ඇති පරිසර සහ රුක් රෝපණ දිනයට සමගාමීව බද්දේගම ප්රාදේශීය සභාව විසින් සංවිධානය කරනු ලබන “රුක් රෝපණ වැඩසටනන” 2025.09.16 දින එනම්, හෙට දින ප.ව. 2.00 සිට පිලගොඩ මැදවාඩිය වෙල් යාය අසල පැවැත්වේ. ☘️🌿
රුක් රෝපණ වැඩසටහන සඳහා පැල ලබා දීමේ අනුග්රහය – වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව.

September 16th, 2025